Category: Sinhala Biz Gossip

2025 වසරේ Class A SUV වැඩිම අලෙවිය වාර්තා කිරීමට AMW සමත් වෙයි

Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited – (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ 55%ක වෙළඳපල කොටසක් හිමි කර...

අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය ගමන්මගෙහි දොරටු විවර කරන EDEX Expo 2026

ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී...

Hatch Fund Singapore, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන කෘෂි තාක්ෂණික නවක ව්‍යාපාරයක් වන Cultive8 වෙත සිය ප්‍රථම ආයෝජනය සිදු කරයි

ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත. නවක ව්‍යාපාර...

ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන්ගේ කුසලතා ඔප්නැංවීමට Bybit වෙතින් පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල අධ්‍යාපනික වැඩසටහනක්

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ...

Groundworth, Asia Property Guru Awards 2025 හි Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ දකුණු ආසියාවේ ප්‍රථම සම්මාන ලාභියා වෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසදායී පුරෝගාමියෙකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයින්ට දිගුකාලීන...

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් කරමින් Evolution Auto සමාගම විසින් සිය ප්‍රථම IM 6 රථ පෙළ පාරිභෝගිකයින් වෙත භා‍ර දෙයි

Evolution Auto සමාගම සිය සන්නාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් සිය IM 6 විද්‍යුත් වාහනවල පළමු කාණ්ඩය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට සාර්ථකව පිරිනමයි. මෙම සුවිශේෂී ජයග්‍රහණය හරහා දේශීය වෙළඳපොළට හා අනාගත විද්‍යුත් සංචලනයට අති නවීන සහ...

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය ලොවට ගෙන යන FACETS Sri Lanka 2026 ඇරඹේ

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33වන අදියර, Cinnamon Life – The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන්...

Ninewells රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානය වන ‘Ninewells Eye’ විවෘත කරයි

සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින්...

“DIVA පවුලේ වාසනාව” වැඩසටහනේ TOYOTA WiGO ජයග්‍රාහකයා DIVA විසින් ප්‍රකාශයට පත් කරයි

වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025...

ඩුබායිහි Navire Logistics සමග ඩේවිඩ් පීරිස් සමූහය ජාත්‍යන්තර ව්‍යාපාර පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා...