Category: Sinhala Biz Gossip

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින්  මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි

329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කර‍යි ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ...

2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ  සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන්...

ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසරේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී

ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය...

UBION සහ KOICA එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වයි

Korean Edtech සමාගමක් වන UBION සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA), ශ්‍රී ලංකා තෘතික හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVET) සමඟ හවුල්කාරිත්වයෙන් 2024 ජූලි 16 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී, වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති...

Huawei, 9වෙනි ‘Seeds for the Future’ වැඩසටහන දියත් කරයි

Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී.  මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී...

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී. ...

COMPLAST & RUBEXPO 2024 තුළින් තිරසාර ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය සවිබලගන්වයි

තිරසාර ප්‍රතිචක්‍රීකරණය සහ නිෂ්පාදන අපනයනය ආදී ක්ෂේත්‍රයන් ඉහළ  නංවමින් මෙරට අනාගතය සවිබල ගැන්වීමේ අරමුණින්  සංවිධානය කරන ලද COMPLAST & RUBEXPO 2024 ප්‍රදර්ශනය  අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර...

ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ

VegVoyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර...

ශ්‍රී ලංකාව බලගන්වමින්  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA,...

DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක්  (workstation)  පරිත්‍යාග කිරීම සිදු කළේය. එය...