Category: Sinhala Biz Gossip

First Capital සමාගම 2024-25 මූල්‍ය වර්ෂයේ 3 වන කාර්තුවේ දී සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කර ගනී

ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital Holdings PLC සමූහය, 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන්වූ මාස නවයක කාලය සඳහා රුපියල් බිලියන 4.53ක මුළු විස්තීර්ණ ආදායමක්  වාර්තා කරමින් සිය තිරසාර වර්ධනය ඇති කිරීමට...

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

ශ්‍රි ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු...

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

ඌන භාවිතයක් සහිත භෝග; ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඊළඟ පියවර නූතන ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් පරිසරය සමඟ සුහදව ජිවත් වූ අතර ඒ බව ඉතිහාසගත වාර්තාව මැනවින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තවමත් එම පැරණි...

DIMO Healthcare, ඩර්ඩන්ස් රෝහලේ හෘද රෝග සත්කාර Abbott WorkMate Claris 2D සමඟින් ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Electrophysiology (EP) පද්ධතියක් ක්‍රියාත්මක කළ ඩර්ඩන්ස් රෝහල සිය EP පද්ධතිය DIMO Healthcare හරහා නවතම  Abbott WorkMate Claris 2D පද්ධතියකට  වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබේ. මේ තුළින් අක්‍රමවත් හෘද රිද්මයන්...

ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ  ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකරනු...

වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්  වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි විප්ලවීය ගමන් මගෙහි පස්වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන...

දෙවැනි වරටත් පැවැති Zero Chance පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සාර්ථකව අවසන් වේ

මෙය ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන එකාබද්ධ මාධ්‍ය නිවේදනයකි ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා...

ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වමින්, PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවයි

OR PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වයි ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම...

අවදානමට ලක්ව ඇති  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයක්

දේශීය ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්තකරුවන් විසින් සවිමත් වෙළෙඳ ප්‍රතිපත්ති පද්ධතියක් ඉල්ලා සිටියි ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්තය විසින් දේශීය නිෂ්පාදනයේ අනාගතය සුරක්ෂිත කිරීම, වෙළෙඳපල සාධාරණත්වය සහතික කිරීම සහ රටේ...

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම්...