හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක් වූ පවුල් 5000කට සහන හා උපකාර ලබා දීම සඳහා, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල්...

Recent Comments