ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 9ක කාල පරිච්ඡේදයේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී
2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමත් වූ අතර, එහිදී 2023 වසරේ සමාලෝචිත කාල සීමාවට සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශකවල...

Recent Comments