Category: Sinhala Biz Gossip

පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අනුග්‍රාහක දායකත්වයෙන් රුක්මිණි කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025 සාර්ථකව පැවැත්විණි

දේශීය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වූ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025,  පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින්...

සුප්‍රකට විලාසිතාසන්නාමයක් වන Fabindia කොළඹ Havelock City Mallහි දී සිය පළමුවෙළඳසැල විවෘත කරයි.

තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාව ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන Fabindia විසින් ශ්‍රී ලංකාවේ සිය පළමු වෙළඳසැල Havelock City Mall හි දී පසුගියදා විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා...

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි 80 වැනි ශාඛාව නුවරඑළියේ දී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සේවාවන් පුළුල් කිරීමේ අඛණ්ඩ උත්සහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය 80 වැනි ශාඛාව පසුගියදා නුවරඑළියේදී විවෘත කරන ලදී.  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් නුවරඑළිය ශාඛාව විවෘත කිරීම...

ප්‍රවාහන සහ ආර්ථික කටයුතු නංවාලමින් DIMO සහ BoC ලිසිං හවුල්කාරිත්වයකට‍

වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන  DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක්  වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep...

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපල වෙළෙඳාම් සමාගමක් විසින් කළ වැඩිම විකිණුම්...

බදුල්ලේ පැවති ‘Know Your Neethi’  නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

නෛතික  සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දියත් කළ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරු මාලාවේ පළමුවැනි වැඩසටහන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) විසින් දියත් කරන ලදී.  බදුල්ල, ශ්‍රී...

‘Diva පවුලේ වාසනාව’ දියත් කරමින් Diva සන්නාමය රෙදි සේදුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි විශිෂ්ටත්වය සමරයි

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය රෙදි සේදුම් සන්නාමයක් වන Hemas Consumer Brandsහි Diva සන්නාමය​ විසින්  වසර 20කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශය තුළ හිමිකර ගත් ඉහළම පාරිභෝගික විශ්වාසය, පක්ෂපාතිත්වය සහ...

Alumex நிறுவனத்திற்கு AEO Tier I சான்றிதழ்: வர்த்தக ஒழுங்குமுறை மற்றும் உலகளாவிய விநியோகச் சங்கிலி விசேடத்துவத்தில் முன்னேற்றம்

கு மேம்பட்ட நம்பகத்தன்மை, வேகமான விநியோகம் Hayleys Group நிறுவனத்தின் உறுப்பினரான, நாட்டின் முன்னணி அலுமினிய உற்பத்தியாளராக திகழும் Alumex PLC, இலங்கை சுங்கத் திணைக்களத்தினால் வழங்கப்படும் ‘Authorised Economic Operator (AEO) Tier I’ (அங்கீகாரம் பெற்ற பொருளாதார செயற்பாட்டாளர் மட்டம் i) சான்றிதழைப் பெற்றுள்ளது. இது நிறுவனத்தின்...

මයිලිඩි විද්‍යාලයට ඩේවිඩ් පීරිස් සමූහයෙන් පරිගණක විද්‍යාගාරයක්

උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද ගම්මානයක පිහිටි කන්කසන්තුරේ මයිලිඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාර පසුගියදා කටයුතු කළේය. මෙම පරිගණක විද්‍යාගාරය ඉදිකිරීම...

කොළඹ දී අති උත්කර්ෂවත් ප්‍රජා සහභාගීත්ව හමුවක් සංවිධානය කරමින් Binance සිය 8වැනි සංවත්සරය සමරයි

ගෝලීය ක්‍රිප්ටෝකරන්සි හුවමාරු නියෝජිතයන් ලෙස ප්‍රකට Binance සිය 8වැනි සංවත්සරය ඉතාම උත්කර්ෂවත් අන්දමින් 2025 ජුලි 14වැනිදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී සමරණු ලැබීය. මෙම උත්සවයට Binance සමග කටයුතු කරන 300කට වැඩි පිරිසක් සහභාගී වු අතර...