Category: Sinhala Biz Gossip

ඕස්ට්‍රෙිලියාවේ Federation විශ්වවිද්‍යාලය, මෙල්බන් නුවර, Central Business District (CBD) හිදී, නව ශාඛාවක් විවෘත කරමින් අධ්‍යාපන නවෝත්පාදනයට දොරටු විවර කරනු ලබයි

මෙල්බර්න් හී දී CBD Campus විවෘත කරමින් සිය අධ්‍යාපන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට Federation University Australia කටයුතු කර තිබේ. මෙමඟින්  අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධිකාරීන් සහ අනෙකුත් ආයතන අතර අනාගත අධ්‍යයන‍යන් පිළිබඳ  සහයෝගීතාවය වැඩිදියුණු  කර ඇති...

ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

2010 වසරේ සිට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් දිනා ගැනීම සඳහා ලාංකික සිසුන් වෙත මග පෙන්වන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන උපදේශන සමාගම වන Eduzone Consultants (Pvt) Ltd සිය විශිෂ්ට ගමනේ 15 වැනි සංවත්සරය...

First Capital සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී ඉහළ වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital සමූහය, 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 5.0ක මුළු විස්තීර්ණ ආදායමක්, පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 10.1ට සාපේක්ෂව  වාර්තා...

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා අංශයේ ප්‍රමුඛයෙකු වන DIMO Healthcare, අක්මාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන Echosens FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට  ප්‍රථම වරට හදුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍යය කළමනාකරණය සඳහා...

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි සිය දායකත්වය සැපයීමේ තවත් එක් පුරෝගාමී මෙහෙවරක් ලෙස මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals (Pvt) Ltd විසින් සිදුකළ අධ්‍යයන මඟින් සෞඛ්‍ය සම්පන්න  රුධිර ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම කෙරෙහි මස්බැද්ද (Gurmar) ඉවහල්...

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු  ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී. මේ තුළින්...

Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ ඉහළම  විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා  කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී....

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල...

ක්ලෝගාඩ් සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය – ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ 25 වසරකට වැඩි ගමන්මග සමරයි

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් වසර 25කට වැඩි කාලයක් අනුමත කරන ලද, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ශ්‍රී ලාංකිකයන්ගේ මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සන්නාමයේ දිගුකාලීන...

Delmege Energy සමාගම විසින් මෝටර් රථ සහ යතුරුපැදි සඳහා Champion Shell Lubricants  සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් පිළිබඳ  බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Delmege Energy සමාගම විසින් පසුගියදා  ඉහළ කාර්යසාධනයක් සහිතව ලිහිසි තෙල් පිළිබඳ දැනුවත්භාවය සහ එහි භාවිතය වැඩි දියුණු කිරීම සඳහා   සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත්කරන ලදී....