බදුල්ලේ පැවති ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය
නෛතික සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දියත් කළ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරු මාලාවේ පළමුවැනි වැඩසටහන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) විසින් දියත් කරන ලදී. බදුල්ල, ශ්‍රී...

Recent Comments