Category: Sinhala Biz Gossip

කොළඹ අහසට නැඟෙන සුඛෝපභෝගීත්වයේ සංකේතය, තුම්මුල්ල හංදියේ හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ

හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය...

මහින්ද්‍ර, SUV කාණ්ඩයේ සැලසුම්, තාක්ෂණය සහ ආරක්ෂාව යළි අර්ථකථනය කරමින් XUV 3XO ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මහින්ද්‍ර ශ්‍රී ලංකා වෙළඳපොළට සිය නවතම සහ වඩාත් ආකර්ෂණීය SUV රථය වන Mahindra XUV 3XO හඳුන්වා දෙන ලදී. කැපී පෙනෙන නිමාවක්, අති නවීන තාක්ෂණයක්, ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සහ ශක්තිමත් කාර්ය සාධනයක් ලබා දෙන XUV...

Bybit Rising Fund ශ්‍රී ලාංකේය තාරුණ්‍යය Web3 සක්‍රීය ආර්ථිකය සඳහා සූදානම් කිරීමට Ceylon Cash සමඟ අත්වැල් බැඳගනී

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සමඟ එක්ව, Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දියත් කර ඇත....

හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies තුම්මුල්ල ව්‍යාපෘතිය සඳහා නාගරික  සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමි වේ

හෝම්ලෑන්ඩ්ස් හි සුවිශේෂී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන තුම්මුල්ලේ පිහිටි Pentara Residencies හි ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අවසරය හිමි වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය සහ...

Douglas & Sons සහ Yuasa Asia හි සහයෝගීතාවයෙන් දේශීය මෝටර් රථ කර්මාන්තය සවිබලගැන්වේ 

අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට...

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ Toyota Lanka සහයෝගීතාවය ඔස්සේ ජනතාවගේ වාහන සිහිනය යථාර්තයක් කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට  (MoU) එළඹිණි.පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය විසඳුම් සැපයීම පිළිබඳ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කැපවීම මෙම හවුල්කාරිත්වය...

DIMO, සිය Tata මගී වාහන ප්‍රදර්ශනාගාර ව්‍යාප්තිය පුළුල් කරමින් සිය නවතම ප්‍රදර්ශනාගාරය කොළඹ Altair හි විවෘත කරයි

Tata Motors සඳහා මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන DIMO,  සිය  නවතම Tata මගී වාහන ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ Altair හි දී විවෘත කරනු ලැබීය. මෙම විවෘත කිරීම, මෑතකදී එළිදක්වන ලද Tata මගී වාහන පෙළ...

M Power Capital Securities සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලක්මාල් ජයරත්න මහතා පත් කෙරේ

M Power Capital Securities Limited (MSEC) සමාගම, සිය ප්‍රධාන විධායක නිලධාරී ලක්මාල් ජයරත්න මහතා 2025 අගෝස්තු 01 වන දින සිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව නිවේදනය කරයි. ඔහුගේ නායකත්වය යටතේ සමාගම ලබා ගත්...

Tata Motors සහ DIMO එක්ව Tata නවතම වෙළඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ...

ස්වදේශී කර්මාන්තායතනය ගෝලීය ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන 2025 හිදී ශාකසාර පදනම් කරගත් පෞද්ගලික සත්කාරක නිෂ්පාදනවල විශිෂ්ටත්වය සඳහා සම්මානයට පාත්‍ර වේ.

ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ගෝලීය ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන 2025 – Elite Series II වෙතින් ශාකසාර පදනම් කරගත් පෞද්ගලික සත්කාරක නිෂ්පාදනවල විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීය. අගෝස්තු...