Category: Sinhala Biz Gossip

මිනිසා සහ මිහිකත වෙනුවෙන් ආයුර්වේදය

ලෝක ආයුර්වේද  දිනය සමරනු ලබන්නේ, නීරෝගී ජීවිතයක් සඳහා ලොව පුරාණතම, ජිිවන දර්ශනයක් වූ ආයුර්වේදයට ගෞරව දැක්වීම පිණිස සහ ආයුර්වේදය සඳහා අධිපති ලෙස ගෞරව දක්වන ධන්වන්තරිි දෙවියන්ගේ උපන්දිනය සැමරීම නිමිති කොට ගෙනය. ආයුර්වේදය හුදෙක්ම වෛද්‍ය...

ශ්‍රී ලංකාවේ HSBC පාරිභෝගික බැංකු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අත්පත් කරගනී

‘හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC) ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු’ මුළුමනින්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් පවරාගත් බව සතුටින් නිවේදනය කර සිටී. HSBC විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ කටයුතු...

ජනශක්ති ෆිනෑන්ස් හි “ටුක් කෑම්පේන්” 2025 SLIM DIGIS 2.5 හිදී සම්මානයට පාත්‍ර වෙයි

පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, 2025 SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය...

ශ්‍රී ලංකාවේ පළමු දෙමාපිය AI සහකරු Parental Intelligence (PI)

ශ්‍රී ලංකාවේ පළමු සංස්කෘතිකමය කෘත්‍රිම බුද්ධි දෙමාපිය සහකරු වන Parental Intelligence (PI) පසුගියදා Bitrock විසින් හඳුන්වා දෙන ලදී. මෙම කෘත්‍රිම බුද්ධිය පවුල් ජීවිතයේ දෛනික අභියෝග හසුරුවා ගැනීමේ දී දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට සුවිශේෂී සහයෝගයක්...

SLIM DIGIS 2.5 හිදී dsityreshop.comසම්මාන හතරකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන  මෙරට  ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය...

ආසියා පැසිෆික් කලාපය සාධාරණ ජීවන වැටුප් ප්‍රතිපත්ති සමඟ ඉදිරියට

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්මවලට අනුකූලව සාධාරණ හා සියලු දීමනා ඇතුළත් වැටුප් නියම කිරීම සඳහා වන කැපවීම කලාපීය සංවාදයක් මගින් ශක්තිමත් කෙරේ කොළඹ (ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පුවත්) — ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කළ...

නවෝත්පාදනය හා විශ්වාසය සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ සේවයක් සැපයූ Delmege සිය 175 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සිය 175 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. 1850 දී වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද Delmege සමාගම මේ වන විට පාරිභෝගික ජනතාවගේ දෛනික...

Bybit, ශ්‍රී ලංකාවේ සැබෑ කන්ටෙන්ට් නිර්මාණ ශක්තිමත් කිරීම සඳහා Tether සමඟ එක්වෙයි

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit , ශ්‍රී ලංකාවේ Ceylon Cash සමඟ එක්ව තවත් දේශීය වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ. ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම වන Tether සමඟ එක්ව...

Cosmetics.lk ඩිජිටල් වාණිජ කාණ්ඩයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස BestWeb.lk 2025 හිදී  සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකාවේ Premium Personal care නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් වන Cosmetics.lk විසින් LK Domain Registry මඟින් සංවිධානය කළ BestWeb.lk 2025 හිදී ඩිජිටල් වාණිජකාණ්ඩයේ “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය” සම්මානය දිනාගන්නා ලදී. BestWeb.lk යනු...

ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවන්ට අතහිත

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක...